
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මෙවර මැයි පෙළපාලියක් සංවිධානය නොකිරීමට ශ්රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කර තිබේ.
ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපකෂගේ යෝජනාවක් අනුව පක්ෂ විධායක සභාව අද දිනයේ එම තීරණය ගෙන ඇත.
එහිදී තීරණය කර ඇත්තේ, මැයි පළමුවන දින පෝය දිනයක් බැවින් එදින පෙළපාළි නොගොස් සෑම ප්රදේශීය සභාවකම බෝධිපුජාවක් පවත්වා කම්කරුවන්ට සෙත් පැතීමටය.
එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපකෂගේ ප්රධානත්වයෙන් ටී.බී ඉලංගරත්නගේ පිළිරුව අසල ලෝක කම්කරු දිනය සැමරීමට ද මෙහිදී වැඩිදුරටත් තීරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart