March 6, 2026

ඉරාන නාවික හමුදාවට අයත් නෞකාවක් වන IRIS Bushehr හි කාර්යමණ්ඩල සාමාජිකයන් 208 දෙනාම ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවේ භෞමික ජල සීමාව ආසන්නයෙන් ආරක්ෂිතව මෙරට සීමාව තුළට රැගෙන විත් ඇත.

කාර්ය මණ්ඩලය ගොඩබිමට ගෙන එනු ලබන අතර, නෞකාව ත්‍රිකුණාමලය වරායට ගෙන යනු ලැබේ.