
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලාපයේ පවතින ගැටුම් මධ්‍යයේ ශ්‍රී ලංකාව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පැවසීය.
ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව අසල පවතින ඉරාන නෞකාවක් සම්බන්ධ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ ජනමාධ්‍ය හමුවකට එක්ක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පැවසුවේ, ඉරාන නෞකාවක් වන IRIS Bushehr හි කාර්ය මණ්ඩලය කොළඹ වරායෙන් මෙරටට ඇතුළු කරගන්නා බවයි.
එසේම වෛද්‍ය පරීක්ෂණවලින් අනතුරුව එහි සිටින කාර්ය මණ්ඩලය 208 දෙනා වැලිසර නාවික හමුදා කඳවුරට රැගෙන යෑමට නියමිත බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පසුව නෞකාව ත්‍රිකුණාමලය වරායට ගෙන යන බවද ජනාධිපතිවරයා පැවසීය.
ඉරාන නෞකාවේ ළමුන් 300 දෙනෙකු සිටින බවට සමාජ මාධ්‍යවල පැතිර යන කටකතා ද ජනාධිපතිවරයා ප්‍රතික්ෂේප කළේ එම තොරතුරු අසත්‍ය බව පවසමිනි.
සංවේදී කාල පරිච්ඡේදයක් තුළ වගකිවයුතු හැසිරීමක අවශ්‍යතාවය අවධාරණය කරමින්, පටු දේශපාලන වාසි සඳහා වත්මන් තත්ත්වය උපයෝගී කර ගැනීමෙන් වළකින ලෙස ඔහු සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart