
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල වලාන මධ්‍යම දූෂණ මර්දන ඒකකයේ අධ්යක්ෂවරයා ලෙස නිල වශයෙන් වැඩ භාරගෙන තිබේ.
මෙම වසරේ ජනවාරි මාසයේදී පොලිස් මූලස්ථානය ඔහුගේ පත්වීම නිවේදනය කළේය.
ඒ වනවිට, නීතිවිරෝධී මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීම සඳහා විශේෂ කාර්ය සාධක බලකාය (STF) අනුයුක්ත ඒකකයේ ප්‍රධානියා ලෙස සහකාර පොලිස් අධිකාරී රොහාන් ඔලුගල කටයුතු කරන බව වාර්තා විය.
ඉහළ පෙළේ අපරාධකරුවන් අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පැමිණවීම වෙනුවෙන් කටයුතු කෙරුණු දේශීය හා අන්තර්ජාතික පොලිස් මෙහෙයුම් රැසකට සහකාර පොලිස් අධිකාරී ඔලුගල නායකත්වය දී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart