
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බහරේනයේ ඇමරිකානු ගුවන් කඳවුරක් විනාශ කිරීමට ඉරාන ප්‍රහාරයක් එල්ල වී ඇති බවට වාර්තා පළ වෙමින් පවතී.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) අනුබද්ධ ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය විසින් පළ කරන ලද දර්ශනවලන් දුරස්ථ ඉලක්ක වෙත රොකට් රැල්ලක් පුපුරා යන බව පෙනේ.
ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකායේ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාරය බහරේනයේ ෂෙයික් ඊසා කලාපයේ එක්සත් ජනපද අණදෙන සහ කාර්ය මණ්ඩල ගොඩනැගිලි ගුවන් කඳවුරක් විනාශ කළ බවත් ඉන්ධන ටැංකි පුපුරා යෑමට හේතු වූ බවත් එහි සඳහන් වේ.
වාර්තා වූ ප්‍රහාර පිළිබඳ එක්සත් ජනපදය තවමත් අදහස් දක්වා නොමැත.
මීට පෙර, එක්සත් ජනපදය විසින් බහරේනයේ පවත්වාගෙන යනු ලබන නාවික කඳවුරකින් දුමාරයක් නැඟී එන අයුරු දැකගත හැකි විය.
බහරේනය ඇතුළු මැද පෙරදිග තවත් රටවල් 12කින් වහාම පිටවන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ඇමරිකානු පුරවැසියන්ට නියෝග කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart