
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉරානයට එරෙහිව ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාර එල්ල වෙමින් පවතින බැවින්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු මැද පෙරදිග රටවල් ගණනාවකින් වහාම ඉවත්වන ලෙස එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳුදා ඇමරිකානුවන්ගෙන් ඉල්ලා සිටියේය.
“ආරක්ෂාවට සම්බන්ධ අවදානම් හේතුවෙන්” එක්සත් ජනපද පුරවැසියන් පවතින වාණිජ ප්‍රවාහනය භාවිත කරමින් පිටව යා යුතු බව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කොන්සියුලර් කටයුතු පිළිබඳ සහකාර ලේකම් මෝරා නම්දාර් පැවසීය.
එලෙස ඉවත්විය යුතු රටවල් වන්නේ, බහරේනය,ඊජිප්තුව,ඉරානය,ඉරාකය,ඊශ්‍රායලය(බටහිර ඉවුර සහ ගාසා),ජෝර්දානය,කුවේටය,ලෙබනනය,ඕමානය,කටාරය,සෞදි අරාබිය,සිරියාව,එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ යේමනය යි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart