
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇමරිකානුවන් 4 දෙනෙකුගෙන් 1 අයකු (27%) පමණ ඉරානයට එරෙහි එක්සත් ජනපද ප්‍රහාරවලට සහාය දක්වන අතර, 43-49% ක් පමණ ප්‍රහාර අනුමත නොකරති. තවත් බොහෝදෙනකුට අවිනිශ්චිත හෝ මිශ්‍ර හැඟීම් ඇත.
මෙම ප්‍රතිඵල පැමිණෙන්නේ, රොයිටර්ස් ඇතුළු ලොව අන්තර්ජාතික ජනමාධ්‍ය ආයතන කිහිපයක් සිදුකළ සමීක්ෂණවල ප්‍රතිඵල ඇසුරිනි.
ඒ අනුව, ඇමරිකානුවන්ගෙන් දළ වශයෙන් 25% ක් මෙම ප්‍රහාරවලට සහාය දක්වන අතර සැලකිය යුතු කොටසක් විරෝධය පළකරති.
මෙම මත විමසුම්වලින් පෙනීයන්නේ, ඉරානයට එරෙහිව මිලිටරි බලය යෙදවීමට සහාය දක්වනවාට වඩා වැඩි ඇමරිකානුවන් පිරිසක් ඊට විරුද්ධ බවයි.
බොහෝ ඩිමොක්‍රටික් සහ ස්වාධීන ඇමෙරිකානුවන් ප්‍රහාරවලට විරුද්ධ වන අතර, රිපබ්ලිකන්වරුන් අතර සහයෝගය බෙහෙවින් වැඩිය.
බොහෝ ඇමරිකානුවෝ ගැටුම් උත්සන්න වීම හෝ තවත් මැද පෙරදිග ගැටුමකට එක්සත් ජනපදය සම්බන්ධ වීම ගැන කනස්සල්ලට පත්ව සිටිති.
හමුදා බලය පිළිබඳ ට්‍රම්ප්ගේ විනිශ්චය කෙරෙහි සමස්ත විශ්වාසය සාපේක්ෂව අඩුය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart