February 26, 2026

කෙරවලපිටිය අධිවේගී මාර්ග පිවිසුම අසල ගින්නක් හටගෙන තිබේ.

වාර්තාවලට අනුව, කෙරවලපිටිය කසළ කන්දෙන් ගින්න ආරම්භ වී ඇත.

ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යවා තිබේ.