Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com

Type and hit enter
කුප්‍රකට ‘ක්‍රිෂ්’ ව්‍යාපෘති ගනුදෙනුවට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුව 2026 අප්‍රේල් 2 වැනි දින විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය දින නියම කර තිබේ.
මෙම නඩුව අද (19) මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ ඉදිරියේ කැඳවන ලදී.
නඩු විභාගය අතරතුර, චෝදනාවලට මුහුණදීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනීසිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart