February 19, 2026

භාරත් මණ්ඩපම් හි පැවැත්වෙන ඉන්දීය AI බලපෑම් සමුළුවට සහභාගී වන ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායකව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් පිළිගනු ලැබීය.

තාක්ෂණය සහ නවෝත්පාදන ක්ෂේත්‍රයේ කලාපීය සහයෝගීතාව ශක්තිමත් කිරීම මෙම සමුළුවේ අරමුණ වේ.