
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අකුරේගොඩදී නීතිඥයකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීම හේතුවෙන් මෙරට පුරවැසියන්ගේ සහ වෘත්තිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත වරක් බරපතල ගැටළු මතු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශ කළේය.
නිවේදනයක් නිකුත් කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කළේ පුරවැසියන්ගේ සහ වෘත්තිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීම ඕනෑම රජයක මූලික වගකීමක් බවයි.
බිය ගැන්වීම් හෝ තර්ජන නොමැතිව ස්වාධීනව සහ නිදහසේ තම සේවාවන් සැපයීමට සෑම වෘත්තිකයකුටම අයිතියක් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිවේදනයේ තවදුරටත් සඳහන් විය.
රටේ රෝහල් පද්ධතිය තුළ වෛද්‍යවරුන්ගේ සහ සමස්ත සෞඛ්‍ය සේවා ශ්‍රම බලකායේ ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතල ගැටළු පවතින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දුන්නේය.
පුරවැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ ඔවුන්ගේ සේවා පරිසරය තුළ වෘත්තිකයන් ආරක්ෂා කිරීම සඳහා ශක්තිමත් සහ විශ්වසනීය යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කළ යුතු බව එම සංගමය අවධාරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart