
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක් කිරීම සඳහා මේ වනවිට සාර්ථකව සාකච්ඡා සිදුවෙමින් පවතින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ දෙපිළේම පිරිසට අවශ්‍ය වන්නේ මෙම උත්සහය සාර්ථක වීම බවයි.
කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජනබලවේගය එක් කිරීම සඳහා අකැමැත්තක් දක්වන කිහිපදෙනෙකු සිටින්නේ නම් ඔවුන් මෙම ක්‍රියාවලියෙන් ඉවතට විසිවෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඔහු පෙන්වා දුන්නේ පක්ෂ දෙක වෙන් වෙන්ම ගමන් කිරීමෙහි ප්‍රතිපලය වී ඇත්තේ අද වන විට ඔවුන් විපක්ෂයේ සිටීම බව සහ පක්ෂ දෙක එක්ව කටයුතු කළේ නම් අද ඔවුන් ආණ්ඩු පක්ෂයේ සිටින බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart