February 17, 2026

‘AI Impact Summit 2026’ සඳහා සහභාගි වීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (17) පස්වරුවේ දිවයිනෙන් පිටත්විය.

ලෝක නායකයන් රැසක් සහභාගී වන මෙම අන්තර්ජාතික සමුළුවට ජනාධිපතිවරයා සහභාගී වන්නේ ඉන්දියා ආගමති නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුවය.