February 15, 2026

අම්පාර දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල පසුගිය බදාදා පොතුවිල් පොලිස් ස්ථානයේ වාර්ෂික පරීක්ෂණය පැවැත්වීය.

පරීක්ෂණය අතරතුර, වෙරළ ආරක්ෂණ රාජකාරි සඳහා පොලිස් ස්ථානයට ලබා දී තිබූ නව ක්වාඩ් බයිසිකලය ද නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පරීක්ෂා කරන ලදී.