
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පකිස්තානයේ අගනුවර වන ඉස්ලාමාබාද් හි දේවස්ථානයක් තුළදී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරක් එල්ල වී තිබේ.
එරට ජනමාධ්‍ය වාර්තා කළේ පිපිරීමෙන් පුද්ගලයින් 69 දෙනෙකු මිය ගොස් 169 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
නගරයේ ෂෙෂාඩ් පිහිටි තාර්ලායි ඉමාම්බර්ගා හි මෙම පිපිරීම සිදුවී ඇත.
පකිස්තාන ජනමාධ්‍ය වාර්තාවලට අනුව, දහවල් කාලයේදී ෂියා ආගමික ස්ථානයේ ප්‍රධාන ගේට්ටුව අසල මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු පුපුරණ ද්‍රව්‍ය පුපුරුවා හැර තිබේ.
පිපිරීමෙන් පසු, ඉස්ලාමාබාද් පොලිස්පතිවරයා නගරය පුරා හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කළ අතර, ජීවිත හානි රැසක් සිදුවනු ඇතැයි යන බිය මධ්‍යයේ ගලවා ගැනීමේ සහ නීතිය ක්‍රියාත්මක කරන කණ්ඩායම් එම ස්ථානයට කඩිනමින් ළඟා වූ බව ද ටයිම්ස් ඔෆ් ඉස්ලාමාබාද් වාර්තා කළේය.
ජනාධිපති අසිෆ් අලි සර්දාරි සහ අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රහාරය හෙළා දුටු අතර මියගිය අයගේ පවුල්වලට ශෝකය පළ කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart