February 3, 2026

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ඥාති සහෝදරයෙකු වන බණ්ඩාර රඹුක්වැල්ල, මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (03) උදෑසන ඔහුගේ නිවසේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.