
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් නිවාසවලින් සියයට 70කට රුපියල් 50,000ක දීමනාව ලබා දී ඇති බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය නිවේදනය කළේය .
එම අමාත්‍යංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර ප්‍රකාශ කළේ මේ වන විට බලපෑමට ලක් වූ නිවාස 115,757කට ගෙවීම් ලබා දී ඇති බවයි.
මේ අතර, ව්‍යසනයෙන් පීඩාවට පත් කුඩා පරිමාණ කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් සඳහා වන්දි බෙදා හැරීම ද ආරම්භ කර ඇත.
වවුනියාව දිස්ත්‍රික්කයේ ගංවතුරෙන් පීඩාවට පත් කුඩා කර්මාන්තකරුවන් සහ ව්‍යවසායකයන් 63 දෙනෙකු සඳහා රුපියල් මිලියන 12.6ක් වෙන්කර ඇති බව සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය වාර්තා කළේය.
දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් කුඩා ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීම සහ නැවත ස්ථාපිත කිරීම සඳහා සහාය වීම වන්දි වැඩසටහනේ අරමුණයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart