January 29, 2026

එංගලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සඳහා වූ ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

මෙම සංචිතය සඳහා ක්‍රීඩකයන් 16 දෙනෙකු ඇතුළ වේ.

කණ්ඩායමේ නායකත්වය දරුණු ලබන්නේ දසුන් ශානක ය.

තරගාවලිය හෙට (31) පල්ලෙකැලේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතය.