
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අධ්‍යාපනය යනු රටක් ගොඩනැගිය හැකි පදනමක් බවත්, එය ලෝකය පුරා උදාහරණ සහිතව දැකිය හැකි බවත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙරට සෑම වර්ෂයකදීම සිසුන් 530,000 ක් පමණ සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිට ඉන් සමත්වන 70% ක් පමණ උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන බවයි.
ඉන් 170,000 ක් පමණ උසස් පෙළ හදාරා 55,000 ක් පමණ විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබා ගන්නා බව ද මන්ත්‍රීවරයා පැවසුවේය.
ඉතිරි 115,000 කට පමණ සිය මානව හිමිකම් උල්ලංඝණය වන බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
ඔහු පැවසුවේ ජේ ආර් ජයවර්ධන පාලන සමයේ ගෙන ආ විශ්ව විද්‍යාල පනත සඳහා වසර ගණනාවක් පුරාවට නවීකරණ හා සංශෝධන සිදු කර ඇති බවත් වෙනස්වීම සාධනිය පියවරක් වුව ද ඇතැම් කරුණු සම්බන්ධයෙන් යළි සිතා බැලිය යුතුව ඇති බවයි.
උසස් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම මගින් රටට ළඟා කර ගත යුතු වන්නේ බුද්ධිමත් තරුණ පරපුරක් බව ද ඔහු පැවසුවේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart