
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් මුණ ගැසීමට ඉකුත් දින 100 තුළ ඔහුගේ නීති කණ්ඩායමට අවස්ථාවක් හිමිව නොමැති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ එවැනි දැඩි ක්රියාකලාපයක් හමුවේ ඔහුට එරෙහිව නිසි ක්‍රියාදාමය සහ දැනට ක්‍රියාත්මක වන නීතිමය ක්‍රියාමාර්ගවල සාධාරණත්වය පිළිබඳව කනස්සල්ලක් මතුව ඇති බවයි.
ඔහුගේ නීතිඥයින් හමුවීමට අවසර නොදීමට අමතරව, ඛාන් හුදකලා සිරකඳවුරක රඳවා සිටින අතර මාස තුනකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු ආකාරයක අමුත්තන් හමුවීමක් සඳහා අවස්ථාව ලබා දී නොමැත.
ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ් පක්ෂයේ ප්‍රකාශකයෙකු සහ සමීප සහායකයෙකු වන සයිඩ් සුල්ෆිකාර් බුහාරි පැවසුවේ හිටපු ක්‍රිකට් තරුව බාහිර ලෝකයෙන් කපා හැර ඇති ආකාරය දැකීම “හද කම්පා කරවන” බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart