
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම අරමුණු කරගත් ‘ගොඩනගමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භය හෙට (27) ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
සුළි කුණාටුවෙන් ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන 1,000කට වැඩි ප්‍රමාණයකට හානි වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
වන්දනාමාන කිරීමට සහ අනෙකුත් ආගමික කටයුතු සඳහා මෙම ස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම කඩිනම් කිරීමේ අරමුණින් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නායකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart