
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
නිවසේ වතුර මෝටරය ක්‍රියාත්මක නොවීම නිසා එය පරීක්ෂා කරද්දී විදුලි සැර වැදුණු දොළොස් හැවිරිදි පාසල් සිසුවකු කින්නියා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව කින්නියා පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ කින්නියා, කාකමුනේ පදිංචි කාකමුණේ රජයේ මිශ්‍ර පාසලේ හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන අබ්දුල් කාදර් සාදික් නැමැති සිසුවාය.
වතුර මෝටරය ක්‍රියාත්මක කරද්දී අක්‍රීය වීම නිසා එය පරීක්ෂා කරද්දී සිසුවාට විදුලි සැර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ .
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart