
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු බලංගොඩ කස්සප භික්ෂුවට බන්ධනාගාරයෙන් දිවා ආහාරය සඳහා ලබාදෙන දාන වේල එම භික්ෂුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව වාර්තා වෙයි.
ත්‍රිකුණාමලය ප්‍රදේශයේ බුදු පිළිමයක් සම්බන්ධ සිද්ධියකට අදාළව ත්‍රිකුණාමලය අධිකරණයේ විභාග කෙරෙන නඩුවක් සම්බන්ධයෙන් ඊයේ (14) බලංගොඩ කස්සප භික්ෂුව ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
ත්‍රිකුණාමලය විහාරස්ථානයක තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ඉවත් කිරීමට උත්හාස කිරීමත් සමග පසුගිය වසරේ නොවැම්බර් මස 16 වනදා එහි නොසන්සුන්තාවයක් හටගත්තේය.
මෙම සිද්ධියට අදාළව ත්‍රිකුණාමලය මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙන නඩුවකට අදාළ පාර්ශ්වයන් කැඳවා තිබූ අතර එහිදී මෙම පිරිස ජනවාරි මස 19 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart