
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අධිකරණ සිර මැදිරියක රඳවා සිටි රැඳවියකු අසනීප වී රෝහල් ගතකිරීමෙන් පසු මිය ගිය බව පොලිසිය පවසයි.
පොලිසියට අනුව, මියගිය පුද්ගලයා පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ගෙන එන ලද රැඳවියෙකි.
ඔහු පොළොන්නරුවේ පදිංචි 74 හැවිරිදි අයකු ලෙස හඳුනාගෙන තිබේ.
මින්නේරිය ප්‍රදේශයේ බුදු පිළිමයක් සොරකම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
අධිකරණයෙන් ඔහුට ඇප ලබා දුන්නද, ඔහු වෙනුවෙන් ඇප ලබා දීමට කිසිවකු ඉදිරිපත් නොවූ බැවින් ඔහු පොළොන්නරුව රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටියේය.
හිඟුරක්ගොඩ අධිකරණ සිර මැදිරියේ රඳවා සිටියදී, රැඳවියා අසනීප වී රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු මිය ගිය බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් හිඟුරක්ගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart