
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්, ඉන්දියාවේ බුද්ධගයාවේ පිහිටි මහා බෝධි මහා විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගැනීමට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කටයුතු කළේය.
බුද්ධගයා විහාර ලේකම් ආචාර්‍ය මහාශ්වේත මහාරතී, ඇතුළු එහි කළමනාකාර කමිටුවේ බුද්ධරතන ස්වාමීන් වහන්සේ, ධම්මිස්සර ස්වාමින් වහන්සේ, කෞඩින්‍ය ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ආශිර්වාදය ද නාමල් රාජපක්ෂ ලබාගත්තේය.
එසේම අනගාරික ධර්මපාලතුමා විසින් වර්ෂ 1891දී ආරම්භ කරන ලද ඉන්දියාවේ මහාබෝධි සංගමය වෙත ද ගියේය.
එහි දී බුද්ධගයා මධ්‍යස්ථානයේ පූජ්‍ය කටකඳුරේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ, පූජ්‍ය මුල්දෙනියවල සුසීල ස්වාමීන් වහන්සේ, පූජ්‍ය ඥාණරතන ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය වගීස ස්වාමීන් වහන්සේ යන ස්වාමීන් වහන්සේලා මුණගැසී උන්වහන්සේලා ගේ ආශිර්වාදය ද ලබාලබාගත්තේ ය.
මේ අවස්ථාවට ලිමිණි රාජපක්ෂ ද සහභාගි වූවාය.(නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකය)

Adding {{itemName}} to cart
Added {{itemName}} to cart