
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් චෝදනා මත අත්අඩංගුවට ගෙන ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසයි.
ජා-ඇල දඬුගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සොරකම් කරන ලදැයි කියන රන් ආභරණ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමෙන් වැළකී සිටීම සහ පැමිණිලිකරු අධිකරණයට ඉදිරිපත් නොකිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 3ක සහ රන් පවුම් තුනක අල්ලසක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් සැකකරුට චෝදනා එල්ල වී තිබේ.
චෝදනා ලද අල්ලස් මුදලින් කොටසක් ලෙස පොලිස් නිලධාරියා දැනටමත් රුපියල් 250,000 ක් ලබාගෙන ඇති බව අල්ලස් කොමිසම පවසයි.
බදාදා (දෙසැ. 25) පස්වරු 3:10 ට පමණ ගම්පහ තක්ෂිලා මහාවිද්‍යාලය අසලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් කොමිසම පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart