
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදුකර ඇති ප්‍රතිපත්ති පොළී අනුපාත අඩුකිරීම සැළකිල්ලට ගෙන, ණය පොලී අනුපාතයන් ප්‍රමාණවත් පරිදි අඩු කිරීමට වහාම කටයුතු කරන ලෙස මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සියලුම බලපත්‍රලාභි වානිජ බැංකු වෙත දන්වා තිබේ.
ඒ විශේෂ ලිපියක් යොමු කරමිනි.
ඒ අනුව කටයුතු නොකළහොත්, ඊට අදාළව පියවර ගැනීමට සිදුවන බවද අදාළ ලිපියේ සඳහන් වෙයි.
නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 11% දක්වා සහ ණය පහසුකම් අනුපාතිකය 12% දක්වා අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකු මුදල් මණ්ඩලය පසුගියදා තීරණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart