
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පසුගිය දිනවල ඇතිවූ අයහපත් කාලගුණය හේතුවෙන් නිවාස 5,700කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මහනුවර දිස්ත්‍රික්කය වඩාත්ම බලපෑමට ලක් වූ දිස්ත්‍රික්කය වන අතර, නිවාස 1,568ක් විනාශ වී ඇති අතර නිවාස 14,111ක් අර්ධ වශයෙන් හානි වී ඇත.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 767ක් සම්පූර්ණයෙන් සහ නිවාස 3,742කට අර්ධ වශයෙන් හානි වී ඇත.
පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස 627ක් විනාශ වී ඇති අතර 20,813කට වැඩි නිවාස ප්‍රමාණයක් අර්ධ වශයෙන් හානි වී ඇත.
වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ වන අතර, පවුල් 86,147කට අයත් පුද්ගලයන් 330,443ක් පීඩාවට පත්ව තිබිණි.
සමස්ත මරණ සංඛ්‍යාව 640 දක්වා ඉහළ ගොස් ඇති අතර, වැඩිම මරණ සංඛ්‍යාව 234ක් ලෙසින් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇත.
දිවයින පුරා අවතැන් කඳවුරු 847ක පුද්ගලයන් 82,000කට වැඩි පිරිසක් රැඳී සිටිති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart