
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ ඇති සියලුම තනතුරු සඳහා කාන්තාවන් බඳවාගැනීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇතැයි නීතිපතිවරයා ඊයේ (12දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ දුම්රිය ස්ථානාධිපති තනතුරු සඳහා කාන්තාවන්ට අයැදුම් කිරීම අවහිර කරමින් නිකුත් කර තිබූ ගැසට් නිවේදනයක් අභියෝගයට ලක්කරමින් කාන්තාවන්, දෙදෙනකු විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනිසිටී රජයේ අධිනීතිඥවරිය ඒ බව දැනුම්දුන්නාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart