
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රට පුරා පවතින ආපදා තත්ත්වය සහ ඉදිරියේදී එළඹෙන උත්සව සමය සැලකිල්ලට ගනිමින්, ගැබිණි මව්වරුන්ට රුපියල් 5,000 ක පෝෂණ දීමනාවක් ලබාදීමට කටයුතු යොදා ඇති බව රජය නිවේදනය කර ඇත.
එක්වරක් පමණක් ලබාදෙන මෙම දීමනාව 2025 නොවැම්බර් 30 වන දින හෝ ඊට පෙර මාතෘ සායනවල ලියාපදිංචි වූ ගැබිනි මව්වරුන්ට ලබාදෙනු ලැබේ.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන මුල් ළමාවිය සංවර්ධන ජාතික ලේකම් කාර්යාලයේ වැඩසටහනක් යටතේ දෙසැම්බර් 16 වැනි දින සිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා බෙදාහැරීම සිදුකෙරේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart