
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ සිටින ප්‍රබල ක්‍රීඩිකාවක් වන ස්මිත්‍රී මන්දනා සිය විවාහය දෙදරායෑමෙන් අනතුරුව පළමුවරට ප්‍රසිද්ධියේ පෙනීසිට තිබේ.
ඉන්දීය ජනමාධ්‍ය වාර්තා කළේ, සංගීතවේදියකු වන පලාෂ් මුචාල් සමඟ ඇගේ විවාහය අවලංගු වූ බව තහවුරු කිරීමෙන් පසු ඇය ඉකුත් ඉරිදා ප්‍රසිද්ධ උත්සවයකට සහභාගී වී සිටි බවයි.
එහිදී ඇය ක්‍රිකට්වලට වඩා වැඩි දෙයකට තමන් ආදරය නොකරන බව පවසා තිබිණි.
2013 වසරේදී සිය ක්‍රිකට් දිවිය ආරම්භ කිරීමෙන් පසු අන්තර්ජාතික මට්ටමින් ඇගේ වසර 12ක ගමන පිළිබඳව ද ඇය එහිදී සඳහන් කර ඇත.
“මම ක්‍රිකට්වලට වඩා කිසිම දෙයකට ආදරය කරනවා කියලා මම හිතන්නේ නැහැ. ඉන්දියානු ජර්සිය ඇඳීම අපිව මෙහෙයවන අභිප්‍රේරණයයි. ඔබ ඔබේ සියලු ගැටලු පසෙකට දමන්න, ඒ සිතුවිල්ල පමණක් ඔබට ජීවිතය කෙරෙහි අවධානය යොමු කිරීමට උපකාරී වේවි. මට කුඩා කාලයේ ඉඳන්ම ක්‍රිකට් සඳහා තිබුණේ උමතුවක්. කිසිවෙකු එය තේරුම් ගත්තේ නැහැ, නමුත් මගේ මනසෙහි, මට සැමවිටම ලෝක ශූරියක් ලෙස හැඳින්වීමට අවශ්‍ය වුණා,” ඇය උත්සවයේදී වැඩිදුරටත් පවසා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart