
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පුද්ගලයකුට පහර දී අතපය කඩා දැමීමට රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත්තුවක් ගත් සැකකරුවන් දෙදෙනකු අයිස් මත්ද්‍රව්‍ය සමග පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු තිස්සමහාරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමට තිස්සමහාරාම පොලිසියට අධිකරණය අවසර ලබා දී තිබේ.
තිස්සමහාරාම කාවන්තිස්සපුර ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් සැකරුවන් දෙදෙනා මීරිගම, පමුණුවත්ත ප්‍රදේශයේ සහ ගල්කිස්ස, පන්සල පාරේ පදිංචිකරුවන් වන අතර ඔහුන් ගෙන් එක් අයකු සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4350ක් සහ අනෙක් පුද්ගලයා සන්තකයේ තිබි අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 4390 ක් පොලිසිය සොයාගෙන තිබේ.
මෙම සැකකරුවන් දෙදෙනාගෙන් මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුට, තම බිරිඳගේ පෙම්වතාට ඇසිඩ් ගැසීමට හෝ අතපය කඩාදැමීමට ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලංකිකයකු විසින් රුපියල් ලක්ෂයක කොන්ත්‍රාත් එකක් ලබා දී තිබුණු බවට පසුව කළ පොලිස් පරීක්ෂණවලින් අනාවරණයවී තිබේ.
තිස්සමහාරාම රන්මිහිතැන්න ප්‍රදේශයේ පදිංචිව සිටින පෙම්වතාගේ ඡායාරූපයක් ද වට්ස්ඇප් මගින් සැකකරුට ලබා දී තිබුණු බවට, පරීක්ෂණවලින් පොලිසිය අනාවරණය කර ගෙන තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart