
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මුතුරාජවෙල තෙත්බිම් අනවසරයෙන් ගොඩකිරීම සහ දූෂණය හේතුවෙන් මෑත කාලීන ගංවතුර සමයේදී ගම්පහ නගරය ජලයෙන් යට වූ බව කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමියෝ චෝදනා කරති.
ආපදාවට ලක්වූවන් සිහිපත් කිරීම සඳහා ග්රෑන්ඩ්පාස් ශාන්ත ජෝසප් දේවස්ථානයේ පැවති දේව මෙහෙයකදී අදහස් පළකළ කාදිනල් රංජිත් හිමිපාණෝ, මුතුරාජවෙල තෙත්බිම් අනවසරයෙන් ගොඩකිරීම නවත්වන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ.
“අපි අතීතයේ කවදාවත් ගම්පහ නගරය ජලයෙන් යටවෙනවා දැකලා නැහැ. මෙවර නගරය ජලයෙන් යටවුණේ මුතුරාජවෙල අනවසරයෙන් ගොඩකිරීමේ ප්රතිඵලයක් ලෙසයි,” උන්වහන්සේ සඳහන් කළහ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart