
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
චලෙයි ප්‍රදේශයේ ගංවතුර අවම කිරීමේ මෙහෙයුමකදී අතුරුදහන් වූ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් පස්දෙනා සොයා නාවික හමුදාව තවමත් මෙහෙයුම් සිදුකරමින් සිටී.
පොලිසියට අනුව, ඊයේ උදෑසන ඔවුන් අතුරුදහන් වී ඇත්තේ, ජල මාර්ගයක් පුළුල් කිරීමේ කටයුතුවල නිරතවෙමින් සිටියදීය.
නාවික හමුදාව වහාම විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, සෝදිසි සහ ගලවා ගැනීමේ කණ්ඩායම් එම ස්ථානයට යොදවා ඇත.
සිද්ධිය අවස්ථාවේ නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් බුද්ධික සම්පත් පැවසුවේ, මෙම පිරිස් ප්‍රදේශයේ ක්‍රියාත්මක වන ගංවතුර සහන කණ්ඩායමක කොටසක් බවයි.
අභියෝගාත්මක කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ නිලධාරීන් පස්දෙනාගේම මළසිරුරු සොයාගැනීමට කටයුතු කර ඇත.
(මෙම ප්‍රවෘත්තියේ පළමුව යොදන ලද සිරස්තලය ‘ගංවතුර බස්සන්න ගොස් අතුරුදන්වූ නාවිකයන් පස්දෙනා මෙන්න’ යනුවෙන් නිවැරදි වියයුතු බව කරුණාවෙන් සලකන්න)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart