
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සිකුරාදා දිවයින පුරා ‘දිත්වා’ සුළි කුණාටුව දිවයිනට බලපෑම් එල්ල කරද්දී, බලධාරීන් විසින් මහජනතාවට ගෘහස්ථව රැඳී සිටින ලෙස සහ ප්‍රවේශම් වන ලෙස නැවත නැවතත් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබියදී, සිල්ලර වෙළෙන්දෝ කිහිපදෙනෙක් ‘කළු සිකුරාදා'(Black Friday) නමින් සිය වෙළඳ ප්‍රවර්ධනයන් අඛණ්ඩව සිදුකරන ආකාරය දැකගත හැකිවේ.
අහිතකර කාලගුණික තත්ත්වයන් උත්සන්න වුවද, ඇඳුම් පැළඳුම් සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල සිට ගෘහ භාණ්ඩ සහ හෝටල් නවාතැන් දක්වා, විශාල සහිතව ලබාදෙන බව පවසමින් ඔවුහු අඛණ්ඩව ජනතාව වෙත, ඔවුන්ගේ ජංගම දුරකතනවලට, විශේෂයෙන් සමාජ මාධ්‍ය වේදිකා හරහා පණිවිඩ යොමුකරන බව පෙනෙන්නට තිබේ.
එසේම අයහපත් කාලගුණයද සිය වෙළඳ ප්‍රචාරණය සඳහා යොදාගනිමින්, එම පණිවිඩ බොහෝ ඒවා ‘ඔබ ආරක්ෂිතව සිටිනු ඇතැයි බලාපොරොත්තු වේ’ යන වාක්‍යය සමග යොමුකෙරෙනු දැකගත හැකිය.
ව්‍යසනය මැද විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සොයන ජනතාවට මෙම වෙළඳ ප්‍රචාරණයක් කරදරයක් බවට පත්ව ඇත.
කෙසේවෙතත් Black Friday ප්‍රවර්ධනය සාර්ථක නොවූ තැන දැන් ඔවුන් Black Monday(කළු සඳුදාවක්) ප්‍රවර්ධනය කරන බව දැකගත හැකිය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart