
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කලාඔය පාලම අසල ගංවතුරේ සිරවුණු බස් රථයේ සිටි 60කට ආසන්න පිරිස අතුරින් 20කට වැඩි පිරිසක් මේ වන විට ආරක්ෂිත ස්ථාන වෙත රැගෙනවිත් ඇති බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.
ඉතිරි පිරිසද කඩිනමින් මුදවා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි නාවික හමුදාව අපේක්ෂා කරයි.
මෙසේ අනතුරට පත් පිරිස අතර විදේශිකයකුද සිටින බව පැවැසේ.
බස් රථයේ සිටි පිරිස ආසන්නයේ ඇති ගොඩනැගිල්ලක වහල මතට නැඟ තිබිණි.
ඊයේ උදෑසන මෙම බස් රථය අනතුරට ලක්වුයේ අනතුරු ඇඟවීම් නොතකා පාලම මතින් ගමන් කිරීමට උත්සාහ කිරීමෙනි.
අද අලුයම ජනාධිපතිවරයාද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණ මෙම පිරිස මුදාගැනීමේ මෙහෙයුම සජීවීව නිරීක්ෂණය කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart