
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයිනට ව්‍යසනකාරී කාලගුණ තත්වයක් නිර්මාණය කළ ‘දිත්වා’ සුළිකුණාටුව මේ වන විට ශ්‍රී ලංකා ගොඩබිම් සීමාවෙන් ඉවතට ගමන්කරමින් තිබේ.
එය අද අලුයම මුලතිව් ආසන්නයෙන් ශ්‍රී ලංකා ගොඩබිම් සීමාවෙන් ඉවතට ගමන් කර ඇති අතර, මේ වන විට((29 වැනිදා උදෑසන 7ට තත්වය)) තරමක් බටහිරට බරව කිලිනොච්චියට සමාන්තරව ශ්‍රී ලංකා මුහුදු සිමාවේ ඉන්දියාව දෙසට ගමන්කරමින් පවතී.
ඉන්දියානු කාලගුණ වාර්තාවන්ට අනුව ‘දිත්වා’ සුළිකුණාටුව හෙට(30) වන විට ඉන්දියාවේ තමිල්නාඩු වෙරළ තීරයට ළඟාවනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
පහත දිගු ඔස්සේ දිත්වා සුළිකුණාටුවේ ගමන් මග දැකගැනීමට ඔබට හැකියාවක් ඇත.
https://zoom.earth/maps/satellite/#view=6.707,80.139,6z
https://www.windy.com/-Hurricane-tracker/hurricanes?rainAccu,8.325,79.827,7,m:dRDaimf
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart