November 27, 2025

දළුගම සරසවි චිත්‍රාගාරය නවීකරණ ව්‍යාපෘතියකට අදාළ තම යෝජනා ඉදිරිපත් කිරීමට ප්‍රවීණ රංගනවේදී රන්ජන් රාමනායක ඊයේ ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීමට පැමිණ තිබේ.

එහිදී රන්ජන් ගනු ලැබූ මෙම සෙල්ෆි සේයාරුව ඔහුගේ ෆේස්බුක් පිටුවට එක්කර තිබේ.