
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දශක තුනක පමණ කාලයක් ඇතුලත හොංකොංහි ඇති වූ දරුණුතම ගින්නෙන් දැවෙන නේවාසික ගොඩනැගිල්ල තුළදී අවම තරමින් 36 දෙනකු මියගොස් තවත් 300 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
උතුරු තායි පෝ දිස්ත්‍රික්කයේ මෙම නේවාසික ද්විත්ව ගොඩනැගිල්ලේ ගින්න ආරම්භ වී පැය කිහිපයකට පසුවත්, ගිනිදැල් සහ ඝන දුමාරය මහල් 32ම ගිලගෙන තිබුණු අතර එහි බොහෝදෙනෙක් සිරවී සිටින බවට විශ්වාස කෙරිණි.
ගින්න සම්බන්ධයෙන් සැකපිට පොලිසිය පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව එරට RTHK පුවත් සේවය වාර්තා කර තිබේ.
මියගිය පිරිස අතර ගිනි නිවන භටයෙකු ද සිටින අතර 29 දෙනකු රෝහල්ගත කර ඇති බව හොංකොං නායක ජෝන් ලී වාර්තාකරුවන්ට පැවසීය.
900 ක් පමණ ආරක්ෂිත ස්ථාන අටකට යොමුකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart