
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉන්දීය නාවික හමුදාවේ දේශීය ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් වන INS වික්‍රාන්ට් අද කොළඹ වරායට පැමිණ තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඉදිරියේදී පැවැත්වීමට නියමිත 2025 අන්තර්ජාතික නාවික බලඇණි සමාලෝචනයට (IFR) සම්බන්ධ වන ලෙස කරන ලද ආරාධනයකට අනුව මෙම නෞකාව කොළඹට පැමිණ ඇත.
ඉන්දියාවේ පළමු සම්පූර්ණයෙන්ම දේශීය ගුවන් යානා ප්‍රවාහන නෞකාව ලෙස 2022 දී අධිකාරියට පත් කරන ලද INS වික්‍රාන්ට්, ඉන්දීය නාවික හමුදාවේ සංකේතයක් ලෙස සැලකේ.
මෙම සංචාරය ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර දිගු කාලීන සුහදතාවයේ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන යන අතර, අන්‍යෝන්‍ය විශ්වාසය සහ සහයෝගීතාවය තහවුරු කරන බව ඉන්දීය නාවික හමුදාව පවසයි.
ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 75 වැනි සංවත්සර සැමරුමේ කොටසක් ලෙස සිය නාවික බලඇණි සමාලෝචනය කරමින් පවතී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart