
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බණ්ඩාරවෙල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් සහ දියතලාව හමුදා කඳවුරේ භට පිරිස් එක්ව සිදු කළ ඒකාබද්ධ වැටළීමකින් පසු මහාපරිමාණ කංසා වගාවක් අනාවරණය කරගෙන විනාශ කර ඇත.
හල්දුම්මුල්ල පොලිස් කොට්ඨාශයට අයත් ඉලුක්තැන්න රක්ෂිත ප්රදේශයේ දින දෙකක මෙහෙයුමක් සිදුකර ඇති අතර, එහිදී අක්කර ගණනාවක් පුරා පැතිරී තිබූ කංසා වගාවන් කිහිපයක් සොයාගෙන තිබේ.
පොලිසිය විසින් කංසා වගාවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති තොරතුරු මෙසේය.
– අක්කර 2.5 ක පමණ ඉඩම් දෙකක්
– අක්කර 2 ක පමණ එක් ඉඩමක්
– අක්කර 1 ක පමණ එක් ඉඩමක්
– අක්කර 0.5 ක පමණ එක් ඉඩමක්
– අක්කර 0.25 ක පමණ එක් ඉඩමක්
– ඊට අමතරව, වියළි කංසා කිලෝග්රෑම් 115 ක් පමණ සොයාගෙන ඇත.
අධිකරණ සාක්ෂි සඳහා සාම්පල ලබාගැනීමෙන් පසු, මුළු වගාවම ගිනි තබා විනාශ කර තිබේ.
මෙම මෙහෙයුමට සම්බන්ධ සැකකරුවන් වැටළීමට පෙර ප්රදේශයෙන් පළාගොස් ඇති අතර, වගකිවයුත්තන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බව පොලිසිය පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart