
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ විධිමත් ලියාපදිංචි කිරීමකින් තොරව එකට ජීවත් වූ ජෝඩු 14 ක විවාහ නීත්‍යානුකූලව ලියාපදිංචි කර ඔවුන්ට විවාහ සහතික නිකුත් කර තිබේ.
යාපනය දිස්ත්‍රික්කයේ ඔට්ටුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති විශේෂ ජංගම සේවාවකදී මෙම කටයුත්ත සිදුකෙරි ඇත.
එහිදී තවත් පවත්වන ලද අතර එහිදී උප්පැන්න සහ මරණ සහතික 73 ක්ද ලියාපදිංචි කර ඇත.
සිවිල් ලියාපදිංචි සේවා සඳහා මහජන ප්‍රවේශය වැඩිදියුණු කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ කොටසක් ලෙස මෙය සිදුකර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart