
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ ක්‍රිකට් ක්‍රීඩකයකු සමඟ ළමා භාරකාරත්ව නඩුවකට සම්බන්ධ කාන්තාවක ගුවන් සේවිකාවක් බවට පළවන ජනමාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා ගුවන් සේවිකාවන්ගේ සංගමය ප්‍රතික්ෂේප කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය පවසන්නේ, අදාළ කාන්තාව කිසිදු ගුවන් සමාගමක සේවය කරන ගුවන් සේවිකාවක නොවන බවයි.
එම වැරදි හඳුනාගැනීම නොමඟ යවනසුළු සහ පදනම් විරහිත බව සංගමය තවදුරටත් පවසන අතර, එමගින් අසාධාරණ ලෙස තම සාමාජිකයන් අපකීර්තියට පත්කරන බවත් වෘත්තියේ කීර්තිනාමයට කැළලක් ඇතිකරන බවත් පෙන්වාදෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart