
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පහල කඩුගන්නාව ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ආසන්නයේ නායයෑමට ලක්වූ ස්ථානයේ පවතින කළු ගල අද දින පුපුරවා හරින බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
රසායනික ද්‍රව්‍ය යොදාගෙන එම පිපිරවීම සිදුකරන බවත්, ඉන් අනතරුව කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් විවෘත කිරීමට උත්සාහ කරන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
පසුගියදා සිදුවූ නායයෑමෙන් මාර්ගය ආසන්නයේ වෙළඳසැලක් මතට විශාල ගලක් සහ පස් තට්ටුවක් කඩාවැටුණු අතර, අනතුරින් හයදෙනකු මරණයට පත්විය.
පහතින් දැක්වෙන්නේ අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් දැක්වූ අදහස් ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart