
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපුව දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක සඳහා මඟ පෙන්වන නාමපුවරු යම් පාර්ශවයන් විසින් ඉවත්කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි පවසයි.
ජනමාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඇමතිවරයා පවසන්නේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක පුරාවිද්‍යා ස්මාරක සඳහා මඟ පෙන්වන නාමපුවරු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් සවිකර ඇති අතර, ඊයේ දිනයේ(23) කිසියම් පිරිසක් විසින් එම ඇතැම් පුවරු ගලවා ඉවත්කර ඇති බවයි.
ස්ථාන හතරක මෙසේ පුවරු ගලවා ඉවත්කර ඇති බව ඇමතිවරයා පෙන්වාදෙයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මේ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කර ඇති අතර, වගකිවයුත්තන් කඩිනමින් නිතිය හමුවට පමුණුවන බව ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart