
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සර්ප දෂ්ට කිරීමකට ප්‍රතිකාර ලබමින් සිටියදීත් උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුවකු පිළිබඳ පේදුරුතුඩුවෙන් වාර්තා වේ.
පේදුරුතුඩුවේ හාර්ට්ලි විද්‍යාලයේ අදාළ සිසුවා පසුගිය සිකුරාදා සාමාන්‍ය පරිදි විභාග මධ්‍යස්ථානයට පැමිණ තිබේ.
විභාගය ආරම්භ වීමෙන් පසු පාදයෙන් ලේ වැගිරෙන්නට පටන් ගැනීමත් සමග පාදයට සර්පයෙකු දෂ්ට කර ඇති බව ඔහුට වැටහී ඇත.
තුවාලයේ ස්වභාවය අනුව පෙන්නුම් කර ඇත්තේ පාසල් පරිශ්‍රයේදී ශිෂ්‍යයාට සර්පයා දෂ්ට කර ඇති බවයි.
කඩිනමින් ක්‍රියාත්මක වූ විභාග නිරීක්ෂකයන් ඔහුව ගිලන් රථයකින් අසල රෝහලකට රැගෙන ගොස් ඇත.
ප්‍රතිකාර කිරීමෙන් පසු ශිෂ්‍යයා තම ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම අවසන් කිරීම සඳහා විභාග ශාලාවට ආපසු පැමිණ තිබූ අතර ඔහු වෙනුවෙන් පාසලේ ගිලන් රථයක් ද සූදානම් කර තිබී ඇත.
විභාගයෙන් පසු, ඔහුව නැවත රෝහලට ගෙන ගොස් වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබිණි.
ඊයේ පැවති ඉතිරි ප්‍රශ්න පත්‍රයට පෙනී සිටීම සඳහා ද ඔහු ගිලන් රථයකින් පැමිණ සිටියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart