
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උපරිම මිලක් නියම කෙරුණු ඖෂධ 350ක ලේඛනය පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබේ.
මේ අනුව පිළිකා සඳහා භාවිත කෙරෙන ඖෂධ රැසක මිල බොහෝ සෙයින් පහළ ගොස් ඇති බව පෙනී යයි.
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද විජේවික්රමට අනුව ඖෂධ මිල පහළ යෑම සියයට හතළිහ දක්වා වන ප්‍රතිශතයකින් විවිධ මට්ටම්වලින් සිදුව ඇත.
මෙම මිල පහළ දැමීම යටතේ පිළිකා රෝගීන් භාවිත කරන ෆැක්ලිටැක්සල් ඖෂධය රුපියල් 15667කින් පහළ ගොස් තිබේ .
ඇඩලි මුමාබ් ඖෂධයේ මිල රුපියල් 33783කින් අඩු කර තිබේ.
සීසැට්රි කූරියම් බෙසිලේඩ් ඖෂධයේ මිල පහළ දමා ඇත්තේ රුපියල් 547කිනි.
ලොසාර්ටන් පොටෑසියම් ඖෂධය රුපියල් 3කින් අඩුකර ඇත.
මෙබෙන්ඩසෝල් ඖෂධයේ මිල රුපියල් 33කින් පහළ දමා තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart