
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
‘පාස්කු ප්‍රහාරයේ යුක්තිය සොයා යෑමේ කමිටුව’ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවකදී ඉදිරිපත් කළ මූලික කාරණා තුනකට ජනාධිපතිවරයාගෙන් යහපත් ප්‍රතිචාර හිමිවූ බව අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී පියතුමා පවසයි.
ඊයේ (21) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.
නීතිපති දෙපාර්තමේන්තුවේ දැනට පවතින සේවක හිඟය ඇතැම් නඩු කටයුතු ප්‍රමාදවීමට හේතු වී ඇති බව මෙම සාකච්ඡාවේ දී ප්‍රකාශ වී තිබේ.
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් නීතිපති කාර්යාලයේ කාර්යක්ෂමතාව ඉහළ දැමීම, පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශන වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සහ විමර්ශන වාර්තාව ජනතාවට විවෘත කිරීම යන කාරණා එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ බව සිරිල් ගාමිණී පියතුමා සඳහන් කළේ ය.
ඒ ඉල්ලීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා එකඟත්වය පළ කළ බවත් එකඟ වූ පරිදි ම එය ක්‍රියාත්මක විය යුතු බවත් පියතුමා පෙන්වා දුන්නේ ය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart