
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඇතැම් දේශපාලන පක්ෂවල ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ජනතාව දැඩි කලකිරීමකින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ මේ මොහොතේ සිදු කළ යුතු වන්නේ එකමුතුභාවය පෙන්වා ජනතාවගේ විශ්වාසය දිනා ගැනීම බවයි.
අර්බුධ සෑම පක්ෂයක් තුළම පවතින බවත්, එය වත්මන් ආණ්ඩුව තුළ ද දක්නට ලැබෙන බවත් ඔහු පෙන්වා දුන්නේය.
එබැවින් සිදු කළ යුතු වන්නේ විපක්ෂය නියෝජනය කරන සෑම පක්ෂයක්ම එක්වී සදාචාරාත්මක දේශපාලන වාතාවරණයක් බිහි කිරීම බව ඔහු පැවසුවේය.
විදේශිකයින්ගෙන් දිනා ගත් රට මේ මොහොතේ හෝ සියලුදෙනා එක්වී සංවර්ධනය කළ යුතු බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart