
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අයවැයක් යනු රටක ඉදිරි වර්ෂයේ ආර්ථිකයේ ගමන් මාර්ගය බව එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පවසයි.
ජනමාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ වත්මන් අයවැය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන අයවැයක් බවයි.
ඒ සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව ද මන්ත්‍රීවරයා එහිදී පැවසුවේය.
එක්සත් ජාතික පක්ෂය 2015 – 2016 කාලයේදී ආරම්භ ප්‍රතිපත්ති, රනිල් වික්‍රමසිංහ 2023 වසරේ ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ඒ ආකාරයෙන්ම ඉදිරියට ගෙන යාමක් මෙම අයවැය තුළින් තමන් දකින් බව ද ඔහු පැවසුවේය.
ඒ අනුව මූල්‍ය විනයක් ඔස්සේ ගමන් කළ හැකි අයවැයක් බව ද ඔහු පැවසීය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart